
මුල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ ප‍්‍රධාන ලේකම් වරයාගේ නමට එවන ලද තැපැල් මල්ලක් විවෘත කිරීමේදී මෙම පිපිරීම සිදුවී ඇති අතර එය විවෘත කළ එහි සේවය කරන සහාකාර විධායක නිලධාරියකු තුවාල ලබා ඇත. ඔහුගේ අතට හා මුහුණට පිලිස්සීම් සහිත සුළු තුවාල සිදුවී රෝහල් ගත කර ඇති අතර එය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය
.
පසුගිය දිනවල මෙම කාර්යාලයට නොහඳුනන තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇති බවත් ඉහත පිපිරීම හා දුරකථන
පසුගිය දිනවල මෙම කාර්යාලයට නොහඳුනන තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇති බවත් ඉහත පිපිරීම හා දුරකථන
ඇමැතම් අතර සම්බන්ධයක් තිබේදැයි පරීක්ෂණ කරන බවත් මේ වනතුරු කිසිවකු මෙහි වගකීම භාර ගන්නා බව ප්‍රකාශ කර නැති බවද පැරිස් කලාපයේ ප‍්‍රධාන පොලිස් කොමසාරිස් මිචෙල් කැඩෝ මහතා මාධ්‍යට පැවැසීය.
ඒ සමගම ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වන ප‍්‍රංශ ජාතික ක‍්‍රිස්ටීන් ලගාර්ඬේ මහත්මිය විසින් මෙම ක‍්‍රියාව හෙළාදකිමින් ප‍්‍රකාශයක්ද නිකුත් කර ඇත.
ඒ සමගම ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල්වරිය වන ප‍්‍රංශ ජාතික ක‍්‍රිස්ටීන් ලගාර්ඬේ මහත්මිය විසින් මෙම ක‍්‍රියාව හෙළාදකිමින් ප‍්‍රකාශයක්ද නිකුත් කර ඇත.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට_ලංකාදීප)
Share this
|
|
0 Comment to "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැරිස් ශාඛාවේ පිපිරීමක්"
Post a Comment