17 March, 2017

අඩ නිරුවත් දර්ශණ නිසා වස්තියාගේ සින්දුව TV චැනල් ප්‍රතික්ෂේප කරයි! (Video)

marunu hithe Wasthi Production

“වස්ති ප්‍රඩක්ෂන්” නවපරපුරේ ජනප්‍රිය හාස්‍ය උත්පාදන වැඩසටහන් ඉදිරිපත්කිරීම හරහා සමාජ ජාලා ඔස්සේ දැඩි ප්‍රසිද්ධියක් ලබාගත් කණ්ඩායමකි.

අනුෂ්ක සහ දුලාජ් (වස්තියා සහ තඩියා) එක්ව අලුත්ම, නැවුම් අද්දැකීමක් ශ්‍රී ලාංකීය තරුණයාට ලබා දුන් නිසා ඔවුන් කෙටි කලකදී ඉතා ජනප්‍රිය විය.

අනුෂ්ක කරලියට ආවේ ගායකයෙකු ලෙසය. ඔහුගේ ගීත කිහිපයක්ම ඉතා ජනප්‍රිය විය. පසු වස්ති හරහා කරලියට ආවේය. අද වන විට කාගේත් කතාබහට ඔහු ලක්ව ඇත. ඒ ඔහුගේ අලුත්ම නිර්මාණය “මැරුණු හිතේ” මියුසික් වීඩියෝව හරහාය. මෙහි ඇතුලත් සිපගනීමේ දර්ශන සහ අද නිරුවත් දර්ශන නිසා සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබේ.

මෙම මියුසික් විඩියෝවේ සිටින නිරූපිකාව අනුෂ්කගේ සැබෑ ජීවිතයේද පෙම්වතිය බවට වෙබ් අඩෙවි කිහිපයක් වාර්තා කර තිබූ නමුත් එය තවමත් අනුෂ්ක විසින් තහවුරු කර නැත.

height="263" src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/03/marunu-hithe-wasthi-production-01.jpg?ssl=1&w=450" width="400">

marunu hithe Wasthi Production-02

marunu hithe Wasthi Production-03

marunu hithe Wasthi Production-04



_මිරර්ආර්ට්ස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අඩ නිරුවත් දර්ශණ නිසා වස්තියාගේ සින්දුව TV චැනල් ප්‍රතික්ෂේප කරයි! (Video)"

    Post a Comment