30 March, 2017

අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ!



නිල් චිත්‍රපට ඇතුලත් වෙබ් අඩවි 857 ක් තහනම් කිරීමට හා ඒවා block කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගෙන තිබෙනවා.

එහෙත් තවමත් proxy ආධාරයෙන් මේ වා තුලට යාමට හැකියාව ඇති බවත් ඉදිරියේදී ඒවා සඳහාද ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දියානු සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක NN කාවුල් පවසනවා.






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අසභ්‍ය වෙබ් අඩවි 857ක් තහනම් කෙරේ!"

    Post a Comment