මෙහිදී ඔහු සිය සටන්කාමීන්ට පවසා ඇත්තේ පලායන ලෙස හෝ මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සියදිවි නසාගන්නා ලෙසය.එම සියලු දෙනාට දෙව්ලොවදී කාන්තාවන් 72 දෙනෙකු ලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.
අයි එස් නායකයාගේ කතාවක් දැක්වෙන හඬ පටයක් අයි එස්
අයි එස් උපදේශකවරුන් හා දේවගැතිවරයන් වෙත ඊයේ දිනයේදී ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

-nethgossip
ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

-nethgossip
Share this
|
|
0 Comment to " IS නායකයා පරාජය පිළිගනී! – මරාගෙන මැරෙන්න නැතිනම් පලා යන්න.. කාන්තාවන් 72දෙදෙනා ඔබ එනතුරු බලා සිටියි"
Post a Comment