02 March, 2017

ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි?

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත්වීමට අදහස්‌ කරන බව වාර්තාවේ. මෙයට හේතු වී ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඒක පාක්‌ෂිකව කටයුතු කරන බවට ඇමරිකාව චෝදනා නැගීමය.

ඊශ්‍රායලය සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌ කටයුතු කරන්නේ ඊශ්‍රායල් විරෝධී පිළිවෙතක්‌ බවටද ඇමරිකාවේ මතය වී ඇත.

ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්
වූවොත් එම කවුන්සිලයට ලැබෙන අරමුදල් ද නතර වේ.

මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා කලාපය ගැන ඊශ්‍රායලයද දැඩි විරෝධතාවයක්‌ එල්ල කර තිබේ.

human-rights-council-geneva

_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි?"

    Post a Comment