ගල්කිස්ස පොලිස් වසමේ පොලිසියට ලද තොරතුරක් මත කල වැටලීමකදී ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධව සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව එක සැකකාරියක්
හා එයට සහය දීමේ වරද මත තවත් සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (22) සවස ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 38, 55, සහ 24 යන වයස්වල පසුවන දඹුල්ල, පිළියන්දල සහ වලපනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකාරියන් අද (23) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර මේ පිලිබඳ ඉදිරි විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.

Share this
|
|
0 Comment to "දඹුල්ලෙන්, වලපනෙන් ඇවිත් ගල්කිස්සේ කරන් ගිය ගණිකා නිවාසය"
Post a Comment