
'අනුරාගිනි' අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි.
ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද මෙහි ප්‍රධාන චරිතයට දායක වේ. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන 'අනුරාගිනි' චිත්‍රපටය ඉංග්‍රීසි බසින් 'according to matthew ' නමින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමාශාලාවල තිරගත කෙරේ.
කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන 'අනුරාගිනි' තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි.
චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද 'අනුරාගිනි' චිත්‍රපටයට දායත වූ සෙස්සෝ වෙති.

_මිරර්ආර්ට්ස්




_මිරර්ආර්ට්ස්
Share this
|
|
0 Comment to "ජැක්ලයින් රඟන 'අනුරාගිනි' අප්‍රේල් 07 සිට"
Post a Comment