27 March, 2017

දමිළ සිනමාවේ ශ්‍රී ලාංකීය සංගීත සලකුණ

Dinesh Kanagaratnam-ADK

1981 දි බදුල්ල ප්‍රදශයේ උපත ලබන ආරියන් දිනෙශ් කනගරත්නම් ලංකාව තුලින් බිහි වි ඉන්දියනු දමිළ සිනමා සංගීතය තුල විශේෂ පෙරලියක් ඇති කරත් මොහු පිලිබද බොහො දෙනකුගෙ අවදානය යොමු වී නැත.

ADK යන නමින්ද හදුන්වන මොහුට දමිල සිනමා රසිකන්ගෙ නම් ආදරය දිනා ගැනිමට හැකි වි ඇත...Vijaya anthony විසින් කරන ලද Aathichudi ගීතයෙන් (මෙහි මුල්ම ගිතය "සුරන්ගනී" වන අතර එය නිර්මාණයෙදි Pasan Liyanage දායක වි ඇත.

ඉන්දියානු සිනමා සංගීතයේ Vettaikaran,kadhal,rajanimurugam,linnga, burma, o kadhal kanmani,Achcham Yenbadhu Madamaiyada,Sahasam Swasaga Sagipo,singam 3, Dhruva Natchathiram යන ඉතා ජනප්‍රිය සිනමා පට වල ගීත ගායනා කර ඇති ආරියන් දිනෙශ් කනගරත්නම් ගේ විශේෂත්වය වන්නේ A.R.Rahuman සංගීතය සැපයු ගීත වලටද ඔහු දායක වි තිබිමයි.



-අනුෂ්ක දිලුක්ෂාන්-මිරර්ආර්ට්ස්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දමිළ සිනමාවේ ශ්‍රී ලාංකීය සංගීත සලකුණ"

    Post a Comment