එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී.
එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී.
Tesla හි Model 3 හා GM හි Chevy Bolt EV මොටර් රථ සඳහා තරඟකාරී නිෂ්පාදිතයක් ලෙසින් එළිදකින මෙහි මිල ඇමරිකානු ඩොලර් 35,000 ක් පමණ වන බව කියැවේ.
-biz_man

Share this
|
|
0 Comment to "එක් ආරෝපණයකින් සැතපුම් 200 ක් යන අලුත්ම නිසාන් ලීෆ් රිය ගැන ඉඟියක්"
Post a Comment