03 February, 2017

පෙරහැර අස්සේ අවුරුදු 14 නංගි හනිමුන් ගිය හැටි

කස කාරයෝ කස ගහනවා. අලි නිස්කලංකේ පෙරහැරේ යනවා, නැට්ටුවෝ බෙර සද්දෙට නටනවා, ඒ අස්සේ දෙනෝ දාහක් දෙනා වටවෙලා පෙරහැරේ සිරිය විදිනවා. අවුරුදු 14 වයස ඇති අරනායක අචිනිත් මේ සෙනග අතරේ ඉදන් පෙරහැර බලනවා.

16 හැවිරිදි සමන්ද මේ පෙරහැර බලන්න ආවේ කන්තලේ ඉදලා. පෙරහැර ඉස්සරහට ඇදෙන අතරේ සමන්ගේ ඇස් අචිනි ලග නතර වෙනවා. මේ දෙන්නා දැක්ක මුල්ම වෙලාව. අදුර ඉරාගෙන පෙරහැර ඉස්සරහට ඇදෙන අතරේ සමන් අචිනිට ලං වුනා. අචිනි හිනා වුනා. 

සමන් හෙමිහිට අචිනිගේ අතකින් අල්ලූවා. අචිනි ඇගේ අත ආපස්සට ඇදලා ගත්තේ නෑ. දෙන්නා නිකං කාලයක් තිස්සේ දන්න අදුනන අයවගේ සමන් අචිනිගේ අතින් අල්ලන් පෙරහැර බිමෙන් ඉවතට ගියා. මහන්සි හින්දා දෙන්නා කරුවලේ ගස් අතරේ වරින් වර වාඩි වෙලා ගිමන් හැරියා. අපි පැනලා යන්ද සමන් ඇහුවා. හා මං ඔයාට ආදරෙයි යං අචිනි කිව්වා. මාර මගුලක්. දෙන්නා බස් එකේ නැගලා මහියංගනේ යාඵවෙක්ගේ ගෙදරට ආවා.

සමන්ගේ නාදුනන ආදරය ලග අචිනිට අම්මා තාත්තා පවා අමතක වුනා. දවස් 10 ක් දෙන්නා මහියංගනේ යාඵවගේ ගෙදර ඉදන් මදුසමයේ සුවද වින්දා. පෙරහැර අස්සේ කර ගත්ත මගුලට කනකොකා හැඩුවේ පොලිසිය කඩා වැදිලා මේ බාල වයස්කාර යුවල අත්අඩංගුවට ගත්තට පස්සේ. එක දවසින් දැකලා එදාම පටන් ගත්ත මංගල්ලේ දවස් 10 කින් කෙලවර වුනේ ඔන්න ඔය විදියට.

මේ බාල වයස්කාර පෙම් යුවල මාවනැල්ල අධිකරණයට යොමු කලාට පස්සේ සමන්ට නතර වෙන්න වුනේ ඇහැලියගොඩ පරිවාස කදවුරේ. අධිකරණ නියෝග මත 14 හැවිරිදි මනමාලිය ඇගේ පියාට භාර දුන්නා.

dancers-perahara

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙරහැර අස්සේ අවුරුදු 14 නංගි හනිමුන් ගිය හැටි"

    Post a Comment