මේ වන විට බොහෝ දෙනෙක් මෙම සත්වයා නැරඹීමට හා සෙල්ෆි ජායාරූප ගැනීමට ඩිනකට් දූපත වටා එක් රොක් වන බව දැනගන්නට ලැබේ.
මෙම සත්වයා අඩි 20 පමණ දිගු යැයි කියනු ලැබේ.
මෑතකදි සිදුවූ භූමිකම්පාව නිසා මෙම සත්වයා වෙරළට ගසා එන්නට ඇතැයි ඔවුන් සැක පහළ කරයි.
තවද භූමිකම්පාවත් සමග අසාමාන්‍ය මුහුදු ජීවින් ගණනාවක්ද ඒ අවට දූපත්වල වෙරළ තීරයන්ට ගොඩගසා විත් තිබේ යැයි වාර්තාවේ.


src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBuIA6pZ76tSEHfTq-vX2PY-0uL23kpospCmClL74LpfJUxpTkhUFnlSnvA1HkMeAG7Iab6XFVp2gs_b5FFws-hFjc-AoZ0sXR2PhB6jEAucLEp9ejXWIX_wxVg86OOUR3WQ5wlUoyCiQ/s400/Unusual+sea+creature+Philippines-03.jpg">



_නෙත්ගොසිප්



_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "අමුතුම ආකාරයේ ලොම් සහිත අසාමාන්‍ය මුහුදු ජීවියෙකු පිලිපීන වෙරළට ගොඩ ගසයි"
Post a Comment