එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙවැනි වසයකදී දරුවෙකුට බිහි කිරීම හැකිවීම පිළිබඳව තමා මෙන්ම තම පවුලේ අය ඉතාම සතුටට පත්වන බවයි.
සිසේරියන් සැත්කමකින් එලෙස උපත ලබා ඇත්තේ කිලෝ ග්‍රෑම් 2.25 ක් බරැති නීරෝගි ගැහැණු දරුවකු බව එම පුවත්පත් වෙබ් අඩවියේ සඳහන් වනවා.
අදාළ ලාංකික
කාන්තාව සහ ලාංකික ස්වාමිපුරුෂයා ඉන්දියාවේ චෙන්නායි නුවරදී දරුඵල සරුගැන්වීමේ සායනික ක්‍රමවේදය මත ඩුබායි හි මෙම දරුවා බිහි කර තිබෙනවා.
මෙම කාන්තාවගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය අවසන් වරට දරු උපතක් සිදු කර ඇත්තේ මීට වසර 13කට පෙරයි.

_නෙත්ගොසිප්
මෙම කාන්තාවගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය අවසන් වරට දරු උපතක් සිදු කර ඇත්තේ මීට වසර 13කට පෙරයි.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "හැටතුන් වියේදී දරුවෙකු බිහි කර ‘ලාංකික කාන්තාව’ ඩුබායි රෝහලේ සිට කී කතාව"
Post a Comment