ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී එම්.ජී. ධනුෂ්ක ප‍්‍රකාශ කර ඇත්තේ මෙම
සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.

_නෙත්
ඒ අනුව රුපියල් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමට නියමිතයි.

_නෙත්
Share this
|
|
0 Comment to "MS ගේ ගී ගැයූ MG වන්දි ගෙවයි"
Post a Comment