එරට ප්‍රාදේශීය ආරක්ෂක අංශ වාර්තා වලට අනුව මෙවැනි නියෝගයක් පැනවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ජනතාව විදෙස් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම වැළැක්වීමයි.
කෙසේ වෙතත් මෙම නව නියෝගය එරට ජනතාවගේ විරෝධයට පත්‍ර වී ඇති බව ඔවුන් තවදුරටත් කියා සිටියි.
_මව්බිම
Share this
|
|
0 Comment to "අවුරුදු 18 ත් 45 ත් අතර වයස්කරුවන්ට නැගෙනහිර ලිබියාවෙන් පිටවීම තහනම් "
Post a Comment