23 February, 2017

සමලිංගික විවාහවලට අවසර දිය යුතුයි – ආක්ෂාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

aksha-sudari

නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ආක්ෂා සුදාරි ගැන විවිධ කාලවල විවිධ කථා
පැතිරෙනවානේ.

මේ කියන්නේ ඇය පුවත්පත් සාකච්ඡාවකදී කියපු අලුත්ම කතාවක් ගැන.

සමලිංගික විවාහවලට නීතියෙන් අවසර දෙනවානම් ඇය වඩාත්ම කැමතියි කියලා තමයි ඇය එහිදී කියලා තියෙන්නේ .

ඒ වගේම තමයි කලා ක්ෂේත්‍රයේ ඇයගේ හොඳම යෙහෙළිය වන්නේ මේනකා මධුවන්තිලු.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සමලිංගික විවාහවලට අවසර දිය යුතුයි – ආක්ෂාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය"

    Post a Comment