21 January, 2017

කවදාවත් දැකලා නැති දෙන්නෙක් ඇදකට වෙලා ඉන්න අලුත්ම රූපවාහිනි වැඩසටහන (Video)


ඕස්ට්‍රේලියාවේ අලුත් TV චැනල් එකක අලුත් වැඩසටහනක් පටන් අරගෙන.

මේ වැඩසටහනට අනුව අදුරන්නේ නැති කෙල්ලෙක් සහ කොල්ලෙක් ඇවිත් ඇදක් උඩ අඩ නිරුවතින් කතා කර කර ඉන්න ඕනේ. ඒ කියන්නේ පෙම් හමුවක් වගේ.

අදුරන්නේ නැහැ කිව්වට ඒ ඇදට එන දෙන්නා කළින් කතා බහ කරලා තියෙනවා. නමුත් එකිනෙකාව දැකලා නැහැ.

ඉතින් එහෙම පෙම්වතුන්ව මේ වැඩසටහනට ගෙනල්ලා පළමු පෙම් හමුව ඇදක තියෙන එක තමා මේ වැඩසහනෙන් වෙන්නේ.

වැඩේ කියන්නේ දෙන්නම ඇඳුම් ගලවගෙන ඕනේ ලිංගිකව හැසිරෙන්න ඕනනම්.

විනාඩි 30ක් දෙනවාලු ඕනෑම දෙයක් ඒ අයට කරන්න. ඒ විනාඩි තියෙන් පස්සේ ඒ අයට තීරණය කරන්න පුළුවන් ලු මම මේ සහකරු එක්ක ඉන්නවද නැද්ද කියලා.




href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCSvStT4_QffjGCXAA0-oxuHFZMeHDdMMhUWbblEnWK-3wuvOVyTm1nGovkWcz17movdFGtlGIjc-bJ4xQ-eIhKcMTdY0I2AWZ2o84oxguDPc0lgQ6LlWVpbrw-7Wr4rqm-BVJr6nkO0XK/s1600/dating+show+australia-2.jpg">







Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කවදාවත් දැකලා නැති දෙන්නෙක් ඇදකට වෙලා ඉන්න අලුත්ම රූපවාහිනි වැඩසටහන (Video)"

    Post a Comment