ඒ ආබාධයක් හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා නෙත් පැවසුවේ ධනුෂ්ක ගුණතිලක වෙනුවට දිනේෂ් චන්දිමාල් අද තරගයේදී ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
ඒ අනුව චන්දිමාල් සමගින්
ධනංජය ද සිල්වා හෝ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරනු ඇති.
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ආරම්භ වීමට නියමිතයි.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "චන්දිමාල්ට උසස්වීමක්"
Post a Comment