දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි ඛාන් සමඟ කබාලි චිත්‍රපටයේ රඟපෑ සුපිරි නිළි Dhansika කෙටි චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට සුදානම්
වනබව වාර්තා වෙනවා.
සිනම් නම් එම ච්‍රිතපටයේ Dhansika ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වීම පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස ඇය ගණිකාවකගේ චරිතයක් සඳහා රංගනයෙන් එක්වන්නේ ඇයට රඟපෑම සඳහා චිත්‍රපට නොලැබීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share this
|
|
0 Comment to "රඟපෑමට චිත්‍රපට නොමැතිව ගණිකාවක් වූ සුරූපි නිළිය"
Post a Comment