26 January, 2017

අක්ෂා සුදාරි අසම්මත ප්‍රේමයක පැටළිලා (Video)

aksha-sudhari-love

ආක්ෂා සුදාරි හා යොවුන්වියේ පසුවන දනුක ඩිල්ෂාන්ගේ නවතම මියුසික් වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට එකතුකර තිබෙනවා.

මෙහි අක්ෂා සුදාරි ගුරුවරියක් ලෙසත්, දනුක ශිෂ්‍යයෙකු ලෙසත් රංගනයෙන් දායක වන අතර අසම්මත ප්‍රේමයක පැටලෙන
මොවුන් දෙදෙනාට සිදුවන්නේ කුමක්ද? පහත වීඩියෝවෙන් නරඹන්න.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අක්ෂා සුදාරි අසම්මත ප්‍රේමයක පැටළිලා (Video)"

    Post a Comment