10 January, 2017

ලෝකය හොල්ලන තවත් ක්‍රීඩකයෙක් ලංකාවෙන් (Video)

kumudu-priyasad-boxer

බොක්සිං ක්‍රීඩාව කියන්නේ ලංකාවේ නම් ඒ තරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නෙවෙයි කියලා කොයි කවුරුත් දන්න කාරණයක්. ඒ වගේම තමයි ලෝකය දෙසින් බැලුවත් ලංකාව බොක්සිං ක්‍රීඩාවට ඒ තරම් නමක් දරන්නේ නැහැ.

හැබැයි ඔන්න නොසිතු විදියට ලංකාවෙන් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙලා ජය අරගෙන තියෙනවා. ඒ තායිලන්ත ක්‍රීඩකයෙකුට ඉතාමත් දක්ෂ අන්දමින් තරඟකාරීත්වයක් ලබාදීලා තමයි මෙයා මේ තරඟය ජයගෙන තියෙන්නේ.

මේ දක්ෂ ක්‍රීඩකයාගේ නම තමයි කුමුදු ප්‍රියසාද්.

බලන්නකෝ ලංකාව තුළ මේ පුද්ගලයා ඒ තරම් ප්‍රසිද්ධ නැති වුණත් ලෝකය තුළ ශ්‍රී ලංකාව බබලවන අපුරුව.

වීඩියෝව පහතින් බලන්න.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකය හොල්ලන තවත් ක්‍රීඩකයෙක් ලංකාවෙන් (Video)"

    Post a Comment