ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම වන Toyota Kirloskar සමාගම ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා මෝටර් රථය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
සුසුකි, රෙනෝල්ට් හා හුන්ඩායි වැනි මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ ආධිපත්‍යට අභියෝග කරමින් ඉහළ ඉන්ධන
කාර්යක්ෂමතාවයකින් හා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන කුඩා මෝටර් රථයක් නුදුරේ දීම මේ අනුව ටොයෝටා නාමය යටතේ එළිදකිනු ඇති.
Toyota Kirloskar හි කළමනාකාර අධ්‍යක්ෂ අකිටෝ ටචිබානා පවසන්නේ මෙම කටයුත්ත ටොයෝටා හා ඩයිහට්සු සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙන බවයි.
අඩු වියදම්තා ක්ෂණයෙන් එළි දැකීමට නියමිත මෙම නව මෝටර් රථ මාදිලිය මුළුමනින්ම හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් සන්නද්ධ බවත් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළට එක්වනු ඇති බවත් සමාගම පවසනවා.

Share this
|
|
0 Comment to "ඉන්දියානු කාර් වෙළඳාමට අභියෝගයක්..! අඩුම මිලට HYBRID කාරයක් TOYOTA නිපදවයි..!"
Post a Comment