උපතින් තමාට හිමිවන ලිංගිකත්වය, වැඩිවියට පත්වද්දී ඇතිවන ශරීර ලක්ෂණ සහ සිතුම් පැතුම් නිසා තම ලංගිකත්වය මාරුකරගන්නා ඉති සුළු පිරිසක් ලෝකයේ ඇත.
මෙවැනි තැනැත්තන්ට සමාජයේදී මුහුණ දෙන්නට සිදුවන නින්දා අපහාසද එමටය. ඒ නිසාම ඇතැම්විට ඔවුන් පසුවන්නේ සමාජයෙන් කොන්වූවන් ලෙස හෝ ඉතා සුළු කණ්ඩායම් ලෙසය.
මොවුන්ට බොහෝ රටවලදී සමාජයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේද නැත.
ඊට පිළියමක් ලෙස ඉන්දියාව මෙවන් සංක්‍රාන්ති ලිංගිකයින්හට පාසලක් අරඹා තිබෙනවා.
මොවුන්ට බොහෝ රටවලදී සමාජයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේද නැත.
ඊට පිළියමක් ලෙස ඉන්දියාව මෙවන් සංක්‍රාන්ති ලිංගිකයින්හට පාසලක් අරඹා තිබෙනවා.
කේරලයේ ත්‍රික්කකරහි පිහිටි සහාජ් ඉන්ටර්නැෂනල් නම් මෙම පාසලට අවුරුදු 25ත් 30ත් අතර සංක්‍රාන්ති ලිංගිකයින් බඳවාගනු ලබනවා.
මේ වනවිට සිසුන් 06 දෙනකු පාසලට ඇතුළත්වී ඇත් අතර ඉන් පස්දෙනකු පිරිමින් ලෙස උපතලබා පසුව කාන්තාවන් වූ අයයි.
මේ වනවිට සිසුන් 06 දෙනකු පාසලට ඇතුළත්වී ඇත් අතර ඉන් පස්දෙනකු පිරිමින් ලෙස උපතලබා පසුව කාන්තාවන් වූ අයයි.
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn4-cEzTl-gV2qnuzJqSteRUqxnoQvFjGHqdK1T4Vouq98Vl3ioC26vBHHSWgMiacFLHpaKAOCMMg_swbdfdtSyeVvJV4kJHuP64ejhI-gnun5aCPdlf9Xiv-Wp6kftWtfqi-mkZdeVUbn/s400/Sexually+transition+to+school-2.jpg" width="400">
Share this
|
|
0 Comment to "සංක්‍රාන්ති ලිංගිකයින්ටත් පාසලක්..! (Photos)"
Post a Comment