
වාර්තා පොතට නොගිය ලොව වයස්ගතම මිනිසා පසුගිය දෙසැම්බර් 31දා තම 146 වැනි උපන්දිනය සමරන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ජනවාරි 01දාම වාර්තාකර තිබුණි.
ඒ අල්ලපනල්ලේ මහනුවර දෙල්තොට ප්‍රදේශයෙන් වාර්තා වූයේ වයස අවුරුදු 169ක තැනැත්තකු බැංකුවක් වෙත ආ පුවතකි.
නමින් නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වා වන ඔහු දෙල්තොට වැටකේපොත අංක 99 හි පදිංචි සුළු ව්‍යාපාරිකයෙකි.
ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කර ඇතත් එය ප්‍රමාද බැවින් වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත.
නමින් නුගේ ආරච්චිලාගේ නෙල්සන් සිල්වා වන ඔහු දෙල්තොට වැටකේපොත අංක 99 හි පදිංචි සුළු ව්‍යාපාරිකයෙකි.
ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කර ඇතත් එය ප්‍රමාද බැවින් වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත.
ඒ අනුව 2016.12.23 වන දින මොහුට වැඩිහිටි හැඳුනුම්පතක් ලැබි ඇත.
1946 සැප්තැම්බර් 30 දින උපත ලද නෙල්සන් සිල්වා ලද මෙම හැඳුනුම්පතේ උපන් දිනය සඳහන් කොට ඇත්තේ 1847.08.30 ලෙසය.
ඒ අනුව මොහුට දැන් වයස අවුරුදු 169වේ.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_AdEW68KCtBJ5UMbi3X2ZscplvnKMIYFsY5_lBsPafuhvyacCzpQILgkkpcBzGh74Af11E2Q3m7hO07zcu_8bIYb50FUpnPI3AI8MupMZkBRtaFgRccsgAAktOx5RPRivA2kS-XfiA5a3/s1600/Found+in+the+world%2527s+oldest+person+identity+from+sri+lanka-02.jpg" imageanchor="1" style="margin-left: 1em; margin-right: 1em;">

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "ලංකාවෙන් හමුවූ ලොව වයස්ගතම පුද්ගලයාගේ “හැඳුනුම්පත“ මෙන්න"
Post a Comment