04 January, 2017

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් බුදු දහමට වැඩි නැඹුරුවක්

mark-zuckerberg-buddha-worship

මාර්ක් සකර්බර්ග් පසුගිය නත්තල වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබුණා.


ඒ අවස්ථාවේ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් බොහෝ දෙනා විමසා තිබුණේ ඔහු අනාගාමිකයකු නොවේද යන්නයි.

ඊට පිළිතුරු ලෙස ඔහු පවසා තිබුණේ ආගමක් ජීවිතයට ඉතා වැදගත් බවයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානය යොවූ තිබුණා.

අමෙරිකාවේ ෆොක්ස් නිවුස් වාර්තා කරන්නේ මාර්කගේ බිරිඳ බෞද්ධාගමිකයෙකු වීම හේතුවෙන් ඔහුගේ වැඩි අවධානයක් බුද්ධාගම වෙත යොමුව ඇති බවයි.

mark-zuckerberg-religion-importanat-1

mark-zuckerberg-religion-importanat-2

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් බුදු දහමට වැඩි නැඹුරුවක්"

    Post a Comment