Google අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex යන වචනය සෙවීමෙන් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව තිබෙන බව පසුගිය දිනවල බොහෝ දෙනෙනෙකු අවධානය යොමු කළ පුවතක් විය.
නමුත් Sex යන වචනයට අමතරව තාක්ෂණික සෙවුම් හරහා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බවද අවධානය යොමු විය යුතු කාරණාවකි.
ඒ අනුව Nano Technology, Open Source, Web Hosting, Internet Money, Arduino යන වචනද Google සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන්ම සොයා ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.
මේ සියල්ලම තොරතුරු තාක්ෂණය හා බැඳී පවතිත වචන වෙයි.
එසේම Google සෙවුම් යන්ත්‍රයේ English යන වචනය හා Nasa ආයතනය පිළිබඳව ලෝකයේ පස්වැනි ස්ථානයෙන් උනන්දුවී ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි. තවද Mobile Phones යන්න දෙවැනියට වැඩි වශයෙන් සොයා ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි.
Arduino යනු පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබඳ සමගමකි. ඒ පිළිබඳව ලෝකයේ වැඩියෙන්ම උනන්දුවි ඇත්තේ ශ්‍රී ලංකාවයි.
src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2016/12/arduino1.jpg?ssl=1&w=600">
Nano Technology පිළිබඳව වැඩි වශයෙන් උනන්දු වී ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි

වෙබ් අඩවි හා සම්බන්ධ යෙදුමක් වන Web Hosting පිළිබඳව වැඩිපුරම සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි

Open Source වචනය වැඩිම අයුරින් භාවිත කර ඇති රට වන්නේද ශ්‍රී ලංකාවයි

Internet Money පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේද ශ්‍රී ලංකාවයි

Share this
|
|
0 Comment to "ලංකාව Sex වලට එහා ගොස් හොයපු දේ ?"
Post a Comment