එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මහරගම පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
පුරුද්දක් වශයෙන් එම ව්‍යායාම් මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබන එකී ගුවන් සේවිකාව
පුරුද්දක් වශයෙන් එම ව්‍යායාම් මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබන එකී ගුවන් සේවිකාව
ඉකුත්දා (23දා) පස්වරුවේද පුහුණුව ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානයේ තෙවැනි මහල වෙත ගොස් සිටියදී සැකකාර උපදේශකවරයා පුහුණුව ලබාදෙන මුවාවෙන් ඇයගේ ශරීරය ස්පර්ශ කරන ආකාරය දැනී ඇය එහි සිවුවැනි මහල වෙත ගොස් පුහුණුවීම් කටයුතුවල නිරතව ඇති බවද පසුව සැකකාර පුද්ගලයා එම මහලටද පැමිණීම නිසා ඇය නැවත තෙවැනි මහල වෙත පැමිණ ඇති බවද ඒ අවස්ථාවේදී ඔහු ඇයව වැලඳගෙන සිපගෙන ලිංගික හිංසනයක් කර ඇති බවද අනාවරණය වෙයි.
මහරගම පොලිසියේ සැරයන් නවරත්න (16379) පැමිණිල්ල මෙහෙයවීය.
මහරගම පොලිසියේ සැරයන් නවරත්න (16379) පැමිණිල්ල මෙහෙයවීය.

Share this
|
|
0 Comment to "මිරිහාන ජිම් එකට ගිය සුරූපී ගුවන් සේවිකාවක අතවරයට පත්වුණු හැටි"
Post a Comment