30 November, 2016

CNN නාලිකාව මිනිත්තු 30ක් "අසභ්‍යය චිත්‍රපටියක්" පෙන්වලා

cnn-accidentally-air-30minutes-of-hardcore-porn-01

ලොව ප්‍රසිද්ධ CNN පුවත් නාලිකාව අසභ්‍ය දර්ශන විකාශය කළ පුවතක් විදේශ මාධ්‍ය හෙළි කරයි

මිනිත්තු 30ක පමණ කාලයක් මෙලෙස අසභ්‍යය දර්ශන විකාශය වී ඇත.

එය අමෙරිකාවේ බොස්ටන් ප්‍රදේශයේ ප්‍රේක්ෂකයන්ට පමණක් දැක ගත හැකි වී ඇති බව වාර්තා වෙන්නේ.

අසභ්‍ය චිත්‍රපටයේ රඟපෑ නිළිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මුදල් ගෙවීමකින් තොරව ලැබුණු ප්‍රචාරයට ස්තූති කරන බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් සිදුකළ දෙයක් බව අදාළ පුවත් සේවය පෙන්වා දෙනවා.





cnn-accidentally-air-30minutes-of-hardcore-porn-03

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "CNN නාලිකාව මිනිත්තු 30ක් "අසභ්‍යය චිත්‍රපටියක්" පෙන්වලා"

    Post a Comment