ඔහු කලක සිට දිවුලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගෙන තිබෙනවා.
ඊයේද මේ පුද්ගලයා විසින් කප්පම් ලබාගැනීමට ගිය අවස්ථාවේදී ව්‍යාපාරිකයා හා තවත් පිරිසක් එක්ව ඔහුව අල්ලාගෙන හොඳටම පහරදීලා.
එම අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙක් එය වීඩියෝ කර තිබුණා.
පහරකෑමෙන් තුවාල ලැබූ අදාල පුද්ගලයා දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පැමිණි ත්‍රීවීල් රථයද පොලිසිය භාරයට ගෙන තිබුණා.


style="clear: both; text-align: left;">
_හිරුගොසිප්
Share this
|
|
0 Comment to "පාතාලේ ලොක්කෙකුගේ නම පාවිච්චි කරලා කප්පම් ඉල්ලපු දිවුලපිටියේ චණ්ඩියා බඩ පිරෙන්න ගුටි කාපු හැටි - වීඩියෝ"
Post a Comment