09 November, 2016

අමෙරිකාවේ නව ජනාධිපති ආර්යාව මෙන්න (Photos)

අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද තේරී පත් වුණා.

ඒ අනුව අමෙරිකාවේ නව ජනාධිපති ආර්යාව වන්නේ සුරූපී නිරුපිකාවක් වන මෙලනියා ට්‍රම්ප් (Melania Trump) මහත්මියයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ කිහිපයක් කරගත් අයෙක්.

මේ වනවිට ඔහු වයස අවුරුදු 46 ක් වන වෘතියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරන Melania සමග විවාහ වී සිටිනවා.

melania-trump-07

melania-trump-01

melania-trump-04

melania-trump-03

melania-trump-06

melania-trump-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමෙරිකාවේ නව ජනාධිපති ආර්යාව මෙන්න (Photos)"

    Post a Comment