මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියානු කාන්තාවන් ලෙස මෙරට ගණිකා වෘතියේ නියුතු උස්බෙකිස්තානු කාන්තාවක් සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිව් දෙනකි.
අදාල සැකකරුවන් පිරිස විසින් වාහනයක් කුලියට ලබාගෙන වාද්දුව ප්‍රදේශයේදී රියැදුරා එළියට ඇදදමා වාහනය පැහැරගෙන කොළඹ දෙසට එමින් සිට තිබෙනවා.
අදාල සැකකරුවන් පිරිස විසින් වාහනයක් කුලියට ලබාගෙන වාද්දුව ප්‍රදේශයේදී රියැදුරා එළියට ඇදදමා වාහනය පැහැරගෙන කොළඹ දෙසට එමින් සිට තිබෙනවා.
large;">

එම අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් එය පසුපස හඹාගොස් අතුරු පාරකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් තරුණයින් විසින් උස්බෙකිස්තානු කාන්තාව මුදලට ලබාගෙන ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ.
අත්අඩංගුවට පත් තරුණයින් විසින් උස්බෙකිස්තානු කාන්තාව මුදලට ලබාගෙන ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "මුදලට ගත් ගණිකාවත් සමඟින් වාහන උස්සන මට්ටක්කුලියේ ගැන්සිය"
Post a Comment