දුම්රිය ස්ථානයක් අසල සිඟමන් යැදි මෙම වයෝවෘධ යුවළගේ ගම පිහිටා ඇත්තේ එහි සිට කිලෝමීටර් 140ක් පමණ දුරින්.
ඒ දුර මළ සිරුර ගෙනයාමට ඉන්දියන් රුපියල් 5000ක් ඉල්ලා ඇති අතර එම මුදල නොතිබූ බැවින් රාමුලු නම් මෙම පුද්ගලයා මෙම පියවර ගෙන
තිබෙනවා.
කිලෝමීටර් 60ක් පමණ ගියපසු හමුවූ ප්‍රදේශයේ වැසියන් ඔහුට මුදල් ලබාදී ඇති අතර පොලිසියේද මැදිහත්වීම මත තම ආදරණිය බිරිඳ කවීතාගේ දේහය කුලී රියකින් තම ගම්මානයට ගෙනගොස් තිබෙනවා.
කිලෝමීටර් 60ක් පමණ ගියපසු හමුවූ ප්‍රදේශයේ වැසියන් ඔහුට මුදල් ලබාදී ඇති අතර පොලිසියේද මැදිහත්වීම මත තම ආදරණිය බිරිඳ කවීතාගේ දේහය කුලී රියකින් තම ගම්මානයට ගෙනගොස් තිබෙනවා.

_නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "සල්ලි නැතත් ආදරය ඇති යාචකයා බිරියගේ සිරුර කිලෝ මීටර් 60ක් අත්කරත්තයෙන් ගෙනියයි"
Post a Comment