21 October, 2016

ලංකාවේ අක්කලා තුන් දෙනෙක් කළ රහසිතගත මෙහෙයුම

බණ්ඩාරගම ( Bandaragama) නගරයේ අත්බෑග අලෙවි සැලක සිදුවූ සොරකමක් එම වෙළඳසැලේ සී.සී.ටී.වී. කැමරාවක සටහන්වී තිබුණා.

කාන්තාවන් තිදෙනෙකු මේ සොරකම සිදුකර ඇති අතර ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේ නම් බණ්ඩාරගම පොලිසියට දන්වන ලෙස වෙළඳසැලේ හිමිකරු ඉල්ලීමක් කරනවා.

බණ්ඩාරගම නගරයේ අත්බෑග අලෙවි සැලකට ඊයේ දහවල් කාන්තාවන් තිදෙනෙකු පැමිණියා.

ඒ අවස්ථාවේ වෙළඳසැලේ එක් සේවකයෙකු පමණක් සිට ඇති අතර කාන්තාවන් තිදෙනාම ඔහුගෙන් අත්බෑග් ඉල්ලා තිබෙනවා.

මේ කාන්තාවන් තිදෙනා අතර වූ ගැබිණි කාන්තාවට මුවාවී අනෙක් කාන්තාවන් දෙදෙනා අත්බෑග් සොරකම් කරන අයුරු සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.

මොවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් බණ්ඩාරගම පොලිසියට දන්වන ලෙස වෙළඳසැලේ හිමිකරු පවසනවා.


src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjXIGoPRcLu3IkWHxUGvvhhViu1eE4I9bDdbjfqwAbmiageJxue9MsE4MQ0tvfoZjjqHPz9_DZzU6X5yG0xN7S-3ZLtL2clDNIXAh1MXicAggkO0M5mvJyBXSLZdxAQOq7X50vpMtrV1Fu/s400/Ladies-Steel-Bags.png" width="400">



_ගොසිප්කින්ග්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලංකාවේ අක්කලා තුන් දෙනෙක් කළ රහසිතගත මෙහෙයුම"

    Post a Comment