මෝදර කාලි කෝවිලේ පැවැත්වෙන මෙම දේව කන්නලව්ව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කිරීමේ වගකීම පවරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනටයි.
මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
large;">පැවත්වූවා.

ඊට සහභාගීව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ අනාගත පොල් සංවර්ධන ඇමතිතුමාට ඒක බාරදුන් එක හොඳ බවයි.
ඊට පිළිතුරුදුන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසූවේ එතුමාගෙ බලාපොරොත්තුව මුදල් ඇමති වීම බවයි.
එහෙනම් එතුමට මුදල් සහ පොල් සංවර්ධන දෙකම දෙමු යැයි රෝහිත ඉන්පසුව පවසා තිබෙනවා.
එහෙනම් එතුමට මුදල් සහ පොල් සංවර්ධන දෙකම දෙමු යැයි රෝහිත ඉන්පසුව පවසා තිබෙනවා.

Share this
|
|
0 Comment to "බන්දුලට ඇමතිකමක් - මුලින් දුන් එක හොඳ මදි කියා තවත් එකක්"
Post a Comment