21 October, 2016

පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ බුදු දහමට අපහාස කරලා – ලොව දසතින් දැඩි විරෝධයක්

ලොව සිටින දක්ෂතම හා ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු දහමට අපහාස කළ අවස්ථාවක් ගැන වාර්තා වනවා.

ඔහු බුදු දහමට අපාහසයක් වන අන්දමේ ඡයාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත් කොට තිබෙනවා.

එම ඡායාරූපයේ දැක්වෙන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුද්ධ ශීර්ෂය පමණක් ඇති පිළිමයක් අසළ සිටගෙන සිටින අතර එම බුදු පිළිමය සම්බන්ධ කොට ඇති පාදම කොටස මත පාදයක් තබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් රොනාල්ඩෝගේ මෙම ක්‍රියාවට විරෝධය පල කරමින් බොහෝ දෙනෙකු එහි අදහස ද පළ කර තිබෙනවා.

ඔහු පළකර තිබූ ඡායාරූපය පහතින් නැරඹිය හැකියි.



cristiano-ronaldo-inusult-buddha-02

cristiano-ronaldo-inusult-buddha

ඒ වෙනුවෙන් ලැබී ඇති ප්‍රතිචාර අතරින් බිඳක් පහතින්

























Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ බුදු දහමට අපහාස කරලා – ලොව දසතින් දැඩි විරෝධයක්"

    Post a Comment