ඒ අතර ආයතනයේ සේවය කරන කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවටද විවිධ අවස්ථාවලදී පුවත් වාර්තා වුණා.
ඒ බොහෝ අවස්ථාවල කියැවුණු නමක් වන්නේ ක්‍රිකට් ආයතනයේ සේවය කළ ගයත්‍රී වික්‍රමසිංහ නම් චරිතයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙළෙඳ අංශයේ ලේකම්වරියක ලෙස කලක් සේවය කළ ගයාත්‍රි වික්‍රමසිංහ හට එහි ප්‍රධානීන් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පසුගියදා වාර්තා වුණා.
මේ බව හෙළිව ඇත්තේ ගයාත්‍රි විසින් පුවත්පත්වලට ක්‍රිකට් ආයතනයේ තොරතුරු ලබාදුන් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති විනය පරීක්ෂණයකදීයි.
එහිදී තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව විනය පරීක්ෂණය සිදුකළ නිලධාරීන් ඉදිරියේ ගයාත්‍රි පවසා තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙළෙඳ අංශයේ අලෙවි නිලධාරිනියක ලෙස සේවය කළ නවුචලී නැමැති තරුණියගේ කොන්ත්‍රාත් කාලය දික් කිරීමට ක්‍රිකට් ප්‍රධානියෙකු ලිංගික අල්ලස් ඉල්ලූ බව ඇය ක්‍රිකට් ආයතනය තුළ ප්‍රචාරය කර තිබුණා.
මේ අතර කිත්රුවන් විතානගේ සමඟින් හෝටලයක සිටි සිද්ධියක් සම්බන්දයෙන්ද ගයත්‍රීගේ නම ඈදී ආ අතර පසුව විනය පරීක්ෂණයක් මඟින් කිත්රුවන්ට තරඟ තහනමක්ද පනවන්නට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.
මේ අතර ගයත්‍රී විසින් ජාතික පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ තමන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රකාශ කර

තිබෙනවා.
"මම ක්‍රිකට් ආයතනයේ සේවය කරන කාලයේදී මම ලිංගික අඩත්තේට්ටම් ගොඩකට මුහුණ දුන්නා. ඒ මානසික වශයෙන් වගේම කායිකාව. මේ හැමදේම කලේ ක්‍රිකට් ආයතනයේ ඉහළ පුටුවල ඉන්න අය.

By Channaka de Silva

ඔවුන් ඇතැම් අවස්ථාවල මාව ක්ල්බ් ගානේ එක්ක යන්න කතා කළා. ඒ අය එක්ක හවසට බොන්න යන්න කතාකළා. මේ හැමදේම ඔවුන් කලේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්න කතා කරනවා වගේ රාජකාරී වෙලාවන්වල.
2012 දී මට ලිංගික හිංසනයක් සිදුවුණා. ඒත් මේ ක්‍රිකට් ආයතනයේදී. ඒ ගැන මම ඉහළට දැනුම් දුන්නා. මම අවිවාහක කාන්තාවක් විදියට මං කැමති නෑ මගේ නම කැත කරගන්න.

සමහර අවස්ථාවල මං ගැන බොරු දාලා පත්තරවල ගියා. අන්තිමට වැරදිකාරයා වුණේ මම. ඒ ගැන මම ඔවුන් දැනුවත් කළා. සමහර අවස්ථාවල මම කරපු දේවල් ඵලක් වුණේ නෑ. ඒ දේවල් ඔවුන් ගණන් ගත්තේ නෑ.
ලියුමක්වත් නැතිව මාව ආයතනයෙන් එකපාරටම එළවලා දැම්මා. ඒත් මම ඉවසනවා සමහර මිනිස්සු මට කරපු දේවල් ගැන"
ලියුමක්වත් නැතිව මාව ආයතනයෙන් එකපාරටම එළවලා දැම්මා. ඒත් මම ඉවසනවා සමහර මිනිස්සු මට කරපු දේවල් ගැන"

By Channaka de Silva
Share this
|
|
0 Comment to "ක්‍රිකට් ලොක්කො ලිංගික අතවර කරපු හැටි ලේකම්වරිය හෙළිකරයි"
Post a Comment