20 October, 2016

අවුරුදු 5ක දැරියක් පූජකයෙක් තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නඟයි

පස් හැවිරිදි දැරියක් තමන්ව අපයෝජනයට කල්වන අවස්තාවක් පිළිබඳව අඳින ලද හද කම්පාවන කටු සටහන් චිත්‍ර‍යක් දෙමාපියන් විසින් සොයාගෙන තිබෙනවා. 

දැරියගෙන් වැඩිදුරටත් තොරතුරු විමසද්දී ඇය පවසා ඇත්තේ තමන් අධ්‍යාපන ආයතනයේ පූජකයා විසින් තමා අපයෝජනය කරන අයුරු මෙලෙස චිත්‍රයට නැඟූ බවයි.

දැරිය ඉංග්‍රීසි ඉගෙනීමට සහභාගීවන අධ්‍යාපන ආයතනය වෙත යාම දිගින් දිගටම ප්‍ර‍තික්ෂේප කර තිබෙනවා.

ඒ හේතුවෙන් දෙමාපියන් කළ සොයා බැලීමකදීයි තොරතුරු අණාවරණ වී ඇත්තේ

දැරියගේ පොත් අතර තිබී සිද්ධියට අදාළ චිත්‍ර 06 ක් සොයාගෙන තිබෙනවා.

බ්‍ර‍සීල පොලිසිය මගින් අදාල පූජකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

5-years-old-girl-drawing-priest-who-abused-her-01

5-years-old-girl-drawing-priest-who-abused-her-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " අවුරුදු 5ක දැරියක් පූජකයෙක් තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නඟයි"

    Post a Comment