17 October, 2016

තායිලන්තයේ නවරජු ප්‍ර‍සිද්ධියේම බිරිඳ නිරුවත්කර බල්ලාගේ උපන්දිනය සැමරූ හැටි

තායිලන්තයේ නව රජු වන මහා වජිරලොන්කොන් විසින් තම සුරතල් බල්ලා වන FUFUගේ උපන්දිනය වෙනුවෙන් පැවති උපන්දින සාදයේදී තම තුන්වන බිරිඳට G-string යට ඇඳුමක් පමණක් අන්දවා සාදයට සහභාගීකරවාගෙන තිබෙනවා.

මෙම උපන්දින සාදය පැවැත්වූයේ 2007 වසරේදීය. මෙම FUFU නම් බල්ලාට එරට ගුවන් හමුදාවේ එයාර් චීෆ් මාෂල් පදවියක් ලබා දී ඇත්තේද වත්මන් රජු විසිනි.

මේවනවිට බිරියන් තිදෙනෙකු සමග ගතකළ විවාහයන්ට සමුදී ඇති වජිරලොන්කොන් මතු සඳහන් වීඩියෝවේ සිටින තෙවන බිරිඳ සහ පවුලේ උදවිය මේවනවිට රටින් පිටුවහල්ද කර තිබෙනවා.

maha-vajiralongkorn-thailand-king-3rd-wife-naked

maha-vajiralongkorn-thailand-king-02



maha-vajiralongkorn-thailand-king

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තායිලන්තයේ නවරජු ප්‍ර‍සිද්ධියේම බිරිඳ නිරුවත්කර බල්ලාගේ උපන්දිනය සැමරූ හැටි"

    Post a Comment