14 October, 2016

අහස බලා ගලන ලංකාවේ දිය ඇල්ලක්

මුහුණුපොතට තිලිනි ෂැල්වින් යන අයෙක් මෙම වීඩියෝව එක්කොට තිබුණා.

අැය මෙම චමත්කාර දසුන සැවොම සමඟ බෙදාගෙන තිබුණේ 
මෙලෙස සටහනක්ද තබමින්,

"අහස බලා ගලන දිය ඇලි දැකල තියනවද?

මෙන්න.... උඩදුම්බර කාළගුණේ...

මාරම හුලගක් තියෙන්නෙ.

බයික් එක කන්ට්‍රෝල් කරගෙන එන්නෙත් අමාරුවෙන් හුන්නස්ගිරියෙන් මෙහාට කි.මී. 15ක් විතර.
"

sri-lanka-waterfall-flowing-sky

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අහස බලා ගලන ලංකාවේ දිය ඇල්ලක්"

    Post a Comment