14 October, 2016

ජනපති අගමැති බිඳවන්න හදන පුද්ගලයා මෙන්න

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අර්බුධයක් ඇතැයි පුවත් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී යහපාලන රජයට එක්වූ පුද්ගලයෙකු උත්සාහ දරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට ඉන් ඉවත්කර ඇති මෙම පුද්ගලයා පිළිබඳව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා.

ඔහු දෙපාර්ශවය බිඳ වීමට උත්සහ දරන බවයි පැවසෙන්නේ.

ranil-maithri

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනපති අගමැති බිඳවන්න හදන පුද්ගලයා මෙන්න"

    Post a Comment