07 October, 2016

ඇඟ හදාගෙන කප් ගැහුව දොස්තර වගේ කඩවසම් සිරුරෙන් ලෝකය දින්න අපේ රටේ තවත් දොස්තර කෙනෙක්

කාය වර්ධන ව්‍යායාම කරලා ලස්සන සිරුරක් හදාගන අන්තර්ජාලය පුරා කාගේත් කතාබහට ලක්වුණු නුවර රජයේ රෝහලේ වෛද්‍යවරයා ගැන අපි පසුගිය දවසක ඔබට කිව්වා.

ඔහු වගේම තවත් කඩවසම් වෛද්‍යවරයෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. 

මොහු තමයි නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තරයට දිනූ වෛද්‍ය Adam Caldera.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයක පුහුණුව ලබන ඇඩම් බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සමග සිටි දැන්වීමකින් පසුවයි කවුරුත් ඔහු ගැන දැනගත්තේ.

ඒ වගේම කෙටි කාලෙකින් New York Fashion Week සඳහා වරම් හිමිකරගත් පළමු නිරූපන ශිල්පියා වන්නේද ඇඩම් කල්දේරායි.

adam-caldera-01

adam-caldera-02

adam-caldera-03

adam-caldera-04

adam-caldera-05

adam-caldera-06

adam-caldera-07

adam-caldera-08

-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇඟ හදාගෙන කප් ගැහුව දොස්තර වගේ කඩවසම් සිරුරෙන් ලෝකය දින්න අපේ රටේ තවත් දොස්තර කෙනෙක්"

    Post a Comment