05 October, 2016

ක්‍රිකට් පිටියෙන් ‘මව් සෙනෙහස’ සොයා ගිය සචිත්‍ර සේනානායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ඉතාම දක්ෂ ගායකයකු බව රටම හඳුනාගෙන අවසන්.

ඔහු කාළයක් නන්දා මාලිනියන් යටතේ සංගීතය ඉගෙන ගත් අයෙක්.

මේවන විට සචිත්‍ර මව් ගුණ ගීතයක් ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් තිලිණ කර තිබෙනවා.

සචිත්‍ර සිය Face Book ගිණුම ඔස්සේ ‘රුහිරු බිඳු කිරි රසට හරවා’ නමින් එම ගීතය එළිදක්වා තිබෙනවා.

එය රචනා කර ඇත්තේ දුලී ගුණවර්ධන වන අතර සංගීතය අරුණ ගුණවර්ධන නිර්මාණය කර තිබෙනවා.

එම ගීතය පහතින් රස විඳිය හැකියි.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ක්‍රිකට් පිටියෙන් ‘මව් සෙනෙහස’ සොයා ගිය සචිත්‍ර සේනානායක"

    Post a Comment