04 October, 2016

“මරපං මේ බල්ලා“ කියා සෞදි රජ කුමරිය බොඩි ගාඩ්ට අණකරයි…

සෞදි ආබියේ සල්මාන් රජුගේ දියණියක වන හසාස් කුමරිය තම අංගාරක්ෂකයකුට නියෝගකොට චිත්‍ර‍ ශිල්පියකු මැරවීමට උත්සාහකොට තිබෙනවා. පසුව අදාල චිත්‍ර‍ශිල්පියා පැහැරගැනීමකට ලක්කර තිබෙනවා

අදාල අංගාරක්ෂකයා දින දෙකක මෙහෙයුමකින් පැරිස් නුවරදී ඉකුත් සති අන්තයෙදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ රජකුමරියගේ අණ තමා ක්‍රියාත්මක කළ බවයි. 42 හැවිරිද හසාස්ට රජතාන්ත්‍රික මුක්තිය හිමිවනු ඇති බවයි වාර්තා වන්නෙ.

පැහැරගැනීමට ලක්වූ ප්‍ර‍ංශ ජාතිකයා මහල් නිවාස සංකීර්ණයක් තුළදී කුමරියට කිසියම් පහරදීමක් කළ බවත්, ඉන් අනතුරුව ඇය ඔහුට තමාගේ දෙපා සිපගන්නා ලෙස අණකොට තිබෙනවා.

හසාස් “You have to kill this dog, he doesn’t deserve to live.” ලෙස තම අංගාරක්ෂකයාට අණකොට ඇත්තේ ඉන්පසුවය.

බිලියනපතිනියක් වන හසාස් නිරන්තරයෙන් පැරීසියට යනඑන අයෙකි.





-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“මරපං මේ බල්ලා“ කියා සෞදි රජ කුමරිය බොඩි ගාඩ්ට අණකරයි…"

    Post a Comment