03 October, 2016

නවසීලන්ත අගමැතිගේ පුතා කරන රස්සාව මෙන්න

නවසීලන්තය ගැන මේදිනවල අපේ රටේ වැඩියෙන් කතාබහ වේ. 

ඊට හේතුව අපේ අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා නවසීලන්තයේ සංචාරයක නිරතවීමය. 

නවසීලන්තයට ගිය පළමු ලාංකික අගමැතිවරයාට ඊට ඇරයුම් කළේ නවසීලන්ත අගමැති ජෝන් කී ය.

මේ කාතාව ජෝන් ගැන නොවේ ජෝන්ගේ පුතා මැක්ස් ගැනය. 

මන්ද අපේ රටේ අගමැති නොව සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාගේ පුත්තුද සිටින්නේ පොළොවටද තරමක් උඩින් නිසාය.

ජෝන්ගේ පුත් මැක්ස් එරට එෆ්. එම්. නාලිකාවක night-time DJ කෙනෙකි. 

ඔහු පසුගිය කාලයේ ගීතයක්ද එළිදක්වා තිබෙනවා.






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නවසීලන්ත අගමැතිගේ පුතා කරන රස්සාව මෙන්න"

    Post a Comment