30 September, 2016

වෛද්‍යවරියන් වෙන්න “කුමරි බඹසර“ අන්තර්ජාලයේ වෙන්දේසි කරන තරුණියෝ (PHOTOS)

විදෙස්ගතව වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා තම කන්‍යාභාවය අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කරන තරුණියන් පිළිබඳ පුවතක් වාර්තා වනවා. 

20 හැවිරිදි Ariana නම් තරුණියක් මෙසේ තම කන්‍යාභාවය වෙනුවෙන් අවම ලන්සුව ලෙස ඉදිරිපත්කර ඇත්තෙ යූරෝ 1,50,000 (රුපියල් 2,46,00,000)ක පමණ මුදලකටය.

Ariana ගැනුම්කරුවන් වෙත නිවේදනය කර ඇත්තේ එක රත්‍රියකදී කන්‍යාවියන් දෙදෙනෙකු සමග යහන්ගතවීමට අවස්ථාව දෙන බවයි. 

අනෙක් කන්‍යාවිය වන්කෙන් Ariana ගේ මිතුරියක වන 21 හැවිරිදි Lolita ය. ඇයගේ කන්‍යාභාවය සඳහා දී ඇති අවම ලන්සුවද යූරෝ 1,50,000කි.

තමන් පසුවන තත්වය තේරුම් ගන්නා සංවේදී මහතකු උපරිම මුදලක් ලබාදෙනු ඇතැයි ඔවුන් විශ්වාසය පලකරනවා.

තමන් ස්වාධීන බැවින් කන්‍යාභාවය වෙන්දේසි කිරීම ගැටළුවක් නොවන බවද ඔවුන් පවසනවා.




  

ඩේලි මේල් ඇසුරෙනි

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වෛද්‍යවරියන් වෙන්න “කුමරි බඹසර“ අන්තර්ජාලයේ වෙන්දේසි කරන තරුණියෝ (PHOTOS)"

    Post a Comment