29 September, 2016

රියැදුරෙකුට ට්‍රැක්ටර් දම්වැලකින් පොලිසියෙන් පන්න පන්නා ගහන හැටි (VIDEO)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිවිල් වැසියෙකුට ට්‍රැක්ටර් දම්වැලකින් පහරදෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වන විට සංසරණය වෙමින් පවතිවා. මෙය සිදුව ඇත්තේ කිලිනොච්චිය, ප‍්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.

ට්‍රැක්ටරයේ රියැදුරා බීමත්ව අනතුරක් සිදුකොට පළායාමට උත්සාහ කිරීමේදි එලෙස පහරදීම සිදු කළ බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.


src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_v5n7i6f5xsiIF8bPrLtek6bNB99hESWZoAkBHBoMbYgH_1GS-1MdHUVMg8mDgr24ZSmNkA9k3xHaHpYPFKSk_v-2JxZ2t-eX46k6y5wAUe9T-ehHIwqV5WSYTNLsnk8g=s0-d" width="400">




-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රියැදුරෙකුට ට්‍රැක්ටර් දම්වැලකින් පොලිසියෙන් පන්න පන්නා ගහන හැටි (VIDEO)"

    Post a Comment