29 September, 2016

කෝච්චියට යටවෙන්න ගිය කාන්තාවක් බේරාගන්න තම ජීවිතය පරදුවට තැබූ පොලිස් නිලධාරියා (CCTV Video)

ගමන් ගන්නා දුම්රියකට සහ දුම්රිය වේදිකාව අතර හිඩැසට වැටී ජීවිත අවධානමකට ලක්වූ කාන්තාවක්, දුම්රිය ස්ථානයේ සිටි පොලිස් නිලධාරියකු වහාම ක්‍රීයාත්මක වී බේරාගත් අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

අදාල කාන්තාව ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ලොනාවාලා දුම්රිය ස්ථානයේදී ගමන් ගන්නා දුම්රියකින් බැසීමට යාමකදී සිරුරේ සමබරතාව ගිලිහීගොස් දුම්රියත් වේදිකාවත් අතරට විසිවී යනවා. 


තම ජීවිත අවධානම ගැන නොසිතා අදාල පොලිස් නිධාරියා ඇය බේරාගන්නා අයුරුයි මේ.
large;">


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කෝච්චියට යටවෙන්න ගිය කාන්තාවක් බේරාගන්න තම ජීවිතය පරදුවට තැබූ පොලිස් නිලධාරියා (CCTV Video)"

    Post a Comment