29 September, 2016

ලංකා ඉතිහාසයේ මිළ වැඩිම කාර් රථය ගෙනාවේ Thalassa Patris – මෙන්න නොදත් තොරතුරු

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය වන Rolls Royce Wraith මාදිලියේ රථය මේ වන විට ගැණුම්කරු වෙත ලබා ඇති බව වාර්තා වනවා.

බදු ගෙවූ පසුව එහි වටිනාකම රුපියල් මිලියන 158ක්.

එක්සත් රාජධානියේ සිට පැමිණි තලාසා පැට්ට්‍රිස් (Thalassa Patris) බහළුම් නෞකාව මගින් අංක HJCU4977026 දරණ බහළුමෙහි මෙම මෝටර් රථය කොළඹ වරායට ගෙනවිත් තිබෙනවා.

මෙම රථය දොර දෙකේ කූපේ මාදිලියේ වාහනයක් වන අතර වේග අටක ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ද යුක්තයි.







src="https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uMm_mzLewqisVV4VxQOvV6o55mfKkbJUYG_77V2bqeaPD6lqkfGUXT0Jcq8LGSq_FAZgjWocUDNc0ywS50lBy0hf99i2_5NKqzj9ZfYp0oEDrZoc79QcZzixc=s0-d" width="400">


-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලංකා ඉතිහාසයේ මිළ වැඩිම කාර් රථය ගෙනාවේ Thalassa Patris – මෙන්න නොදත් තොරතුරු"

    Post a Comment