21 September, 2016

තාම වයස 24යි - සුපිරි වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් යුගදිවියට

පකිස්තානයේ සුපිරි වේග පන්දු යවන්නා මොහොමඩ් අමීර් යුගදිවියට පැමිණ ඇතැයි එරටින් වර්තාවනවා. 

තවමත් වයස අවුරුදු 24 ක යොවුන් වියේ පසුවන අමීර්ගේ අත ගත් මනාලියද 24 වැසි වියෙහි පසුවන්නියක්.

විවාහ උත්සවය පැවැත්වුණේ ඊයේ දිනයේ (20) ලාහෝර් ප්‍රදේශයේ පිහිටි සුපිර් හෝටලයකදී .

අදත් එම හෝටලයේම විවාහ උත්සවය සමරන බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් අමීර් යනු මෑත කාළයේදී පකිස්තානු කණ්ඩායමට එක්වී දස්කම් පෙන්වා වේගයෙන් ඉදිරියට ආ යොවුන් ක්‍රීඩකයෙක්.

වමතින් වේග පන්දු යවන අමීර්ට ඉන්දියාවේ විරාට් කෝලි සිය පිත්ත පවා පරිත්‍යාග කළේ ඔහුගේ දක්ෂතාවයන් හේතුවෙන්.















Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තාම වයස 24යි - සුපිරි වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් යුගදිවියට"

    Post a Comment