තම සැමියා තවත් තරුණ කාන්තාවක සමග කම්සැප විඳිමින් සිටින අවස්ථාවේදී එය අතටම අල්ලාගෙන එම සිදුවීම වීඩියෝ කොට ෆෙස්බුක් වෙත මුදාහල බිරිඳක් පිලිබඳ බැංකොක් වෙතින් වාර්තා වේ.
බැංකොක් නගරයේ මහල් නිවාසයක මෙම සිදුවීම සිදුවී ඇති අතර එම සිදුවීම සිදුවූ දිනයේ බිරිඳ වේලාසන නිවසට පැමිණ අතර නිවස ඉදිරිපිට ආගන්තුක සෙරෙප්පු දෙකක් ඇති බව දැක තිබේ.
ඉන් අනතුරුව සැක සිතී සිය කැමරාවද ක්‍රියාත්මක කරගෙන ඇය නිවස ඇතුලට ගොස් ඇති අතර එම අවස්ථාවේදී සිය සැමියා 24 හැවිරිදි තරුණ කාන්තාවක සමග කම්සැප විඳින අයුරු දැකගැනීමට හැකිවී තිබේ.
ඇය ෆෙස්බුක් වෙත මුදාහල වීඩියෝව බලන්න පහතින්.
href="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPRuOp_jLhMDiCjzmjH0keU2agaOaeM0pEMCJb4I4O7W57oOL8e0HXgxKjGTzaN56nkTFQIIu73YPoXx6Z1hBg6jUnSLmor6Q3qZA4qyXt0-YnQ_lxnQ5_RikNinvNxTelFNbmmh6ON2Vr/s1600/Wife+caught+her+husband+cheating+-+Put+video+on+FB.jpg" imageanchor="1" style="clear: left; float: left; margin-bottom: 1em; margin-right: 1em;">

Share this
|
|
0 Comment to "සැමියාගේ හොර වැඩේ බිරිඳට මාට්ටු - වීඩියෝව FB ත් දාලා"
Post a Comment