01 August, 2016

.එදා වෙඩි හඬට රතුපස්වල අපෙන් ජල බිඳක්' - පාද යාත්‍රාවට රතුපස්වලින් ලැබුණු දේ

බැලුම්මහර ප්‍රදේශයට ඊයේ පාද යාත්‍රාව ළගා වීමට ප්‍රථම රතුපස්වල ජල ගැටලුවේදී මුලිකත්වය ගෙන ක්‍රියා කළ පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් තවත් හිමිනමක් සමග බැලුම්මහර - ඔරුතොට මංසන්ධියේ පිහිටි බෝධිය අසලට වැඩම කර රතුපස්වල පානීය ජල ගැටලුවෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට කටයුතු කළා.

ඒ රතුපස්වල සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ තරුණයින් තිදෙනා සිහිපත් කරමින් බැලුම්මහර බෝධියට පහන් දල්වමින්.

අනතුරුව බෝධිය ඉදිරිපිට ජල බෝතල් කිහිපයක් තැබීමට ද පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කටයුතු කළේ 'එදා වෙඩි හඩට රතුපස්වල අපෙන් ජල බිඳක්' යනුවෙන් පුවරුවක් ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කරමින්.



Rathupaswala Response To 'Padha Yathra'

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ".එදා වෙඩි හඬට රතුපස්වල අපෙන් ජල බිඳක්' - පාද යාත්‍රාවට රතුපස්වලින් ලැබුණු දේ"

    Post a Comment